ආ.යි...යා. වැටුනා නේ උදේ පාන්දරම.. මොන
වහුකුණෙක්ද මන්දා....
'ස්කුසා...' ( සමාවෙන්න ) වැට්ටුවේ මොන හොතම්බුවෙක්ද කියලා බලලා හොද දෙකක් කියන්න හම්බුනේ වත් නැ... සුදු
ජාතික කොල්ලෙක් මොන මොනවදො කියොනවා ... කෙන්තියට මන්දා කියපු කිසිම දේක අගක් මුලක් තෙරුනෙත් නැ...
නැගිට්ටා... කොල්ලාගේ අතේ තිබ්බ මගේ පොත් ටිකත් උදුරලම ගත්තා..... එක වච්නයක් එකම වචනයක් වත් කිව්වේ නැ...
'වට්ටලා මෙතන උදේ පාන්දරම තව සමාව ගන්නත් ආවා,,' මම මටම කියොගන්නවා....
උ.ඌ.... සිතයි හොදටම අද... වෙනදාටත් වඩා...
ම්ම්... තව පැය භාගයක් විතරම තියෙනවා ඉස්කොලෙට යන්න.. හ්ම්ම්ම්....'බස් එක තියන් මේ කෙල්ල අසනිප හදාගන්න පයින් බඩගානව..අසනිප උනොත් කවුරුත් නැ හොදද..කියන දෙයක් එක කනකට අහන්නේ නැ..තම්න්ගෙම විදියට වැඩ..යුරොප් රටක ඉන්නවා කියලා එ විදියට හැදෙන්න හදන්න එපා දොණි.. අම්මාගේ කනේන් රින්ගුව හැකි.. එත් අර උඹ හින්දම නැහෙන අප්පච්චිව රවට්ටලා දුක් දෙන්න හදන් එපා.. ඔය මනුස්සය තාමා මේ දොණි ව නරක් කරන්නේ..' ' ගෙදරින් එද්දිම හැමදාම වගේ අම්මා කියොන දේ මතක් වෙන්නේ මෙහෙම සිතලේ වෙව්ලද්දි...
අනේ මන්දා.. බස් එකෙන් එද්දි සීත නැ තමයි..ඉක්ම්නට ඉස්කොලෙටත් එන්න පුලුවන්.. එත් ගෙදර ඉදන් මේ ටික පයින් එද්දි මේ ලොකේ තියන හැම විකරයක්ම, හැම හීනයක්ම ඔහේ ගලාගෙන් එනවා... ඒ ජිවිතෙට මම ආසයි.. එ වගෙම හරි නිදහස්...නැත්නම් ඉතින් පුරුදු විදියටම උදේ 6 ට නැගිටින නැගටිල්ල උදේ ඉදන්ම පොත ඇතුලේම තමා....
ආහ්... අයෙත් එක හීනේකින් ඇහරිලා දැම්මා.. අයේමත් මේ හිම,,,
පොඩ්ඩ.පොඩ්ඩ අයේමත් වැටෙන්න ගත්තා... බැග් එකට අත දාලා කුඩේ අරන් මාව තෙමන් නැතුව ඔයාව එලොලා දාන්න අද මට ලෝභයි....
මැවිලා පෙනේවී හීනෙන්.. මොනා උනත් මම නම් පුදුම ආසයි හිම උඩ ඔය වගේ ඇවිදින්න.. :D
ReplyDeleteවිභාගේ දවස් වල තෙමිලා ලෙඩ හදාගත්තොත් ඩොක්ට ගාවට ගෙනිහිල්ලා දෙව්වනවා මම ඉන්ජෙක්ශන් එකක් :P
මේකත් හිතේ ඇඳිච්ච කතාවක්ද ? පරාදේ අර කොල්ලට ඔරවගෙන ගියේ ..කොල්ලෝ පවුනේ නගා !
ReplyDeleteඒරොප්පේ හිටියට ලංකාවේ නම රැකගන්න එපැයි නේද ?
ජයවේවා !!
brava!! di che si tratta questa storia???'' කොහෙන් ඉවර වෙන කතාවක්ද දන්නේ නෑ මේක... අනිත් හරියත් ඉක්මනටම දාන්න...සීත ගැන නම් මොන කතාද?? අම්මෙහ් .. oddio la neve !!!
ReplyDeleteමම අකමැතිම දේ තමයි....
ReplyDelete1. හිම
2. සීතල,
කරුමෙට මේ දවස් වල ගෙවන්නෙත් ඒ දුක තමයි.
තනිකමට ආස කරන හැමෝටම කැමති මමත් අද ඉදන් ඔයාගේ බ්ලොග් 1 බලන්න අනිවාර්‍යයෙන්ම එනවා..
ReplyDeleteඔයා විස්තර කරන්නෙ මගෙ හීනේ...............එත් වෙනසකට තියෙන්නෙ මගෙ හීනෙ මම තනියෙමයි ඉන්නෙ......... :)
ReplyDeleteමනංකල්පිතයි කියලා කිවුවට වැඩේ ඇත්තටම උනා නේද? නගේ
ReplyDelete@ bugs bunny - හහා.. ඔය කියනවා වගේ නෙමේ බනියෝ.. ඇවිදින එක ලේසි නැ ඔය හිමේ.. එකසැරයක් මම කකුලකුත් කඩා ගත්තේ.. තැන්කු මේ පැත්තේ ආවාට
ReplyDelete@ හිස් අහස -ඔව් ඔව් අයියේ අමතක උනා නේ ලියන්න ..කොහෙද ඔයාලට ලේබල් ගැහුවත් මෙ මන:කල්පිත කියලා අහන් නැනේ.. :)අහ් මේ අනිවාරියෙන්ම කොහේ උන්නත් ලන්කාවේ නම රැකගන්න ඔනා.. තැන්කු comment එකට
@ලක්නා- grazie hahha lo sai k sona brava...කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරගනිද කියලා හිතන්න බැ,,, දන්නවනේ මගේ හැටි..
@ dinesh -හිම අම්මමි මෝ...සිතල ගැන නම් අයියේ මොන කතාද... මටත් නම් දැන් එපා වෙලා..
ReplyDelete@මිත්‍යාදෘශ්ටිකයා ඇවිත් යන්න එන්න හිතුවක්කාරිගේ පැලට ඔයාලව ආදරයෙන් පිලිගන්නවා...ගොඩාක් ස්තුතියි...
@pissi-හ්ම්ම්... තනියෙන් ජිවත් වෙන්න හරි අමාරුයි පිස්සියේ... තැන්කු ඔයාටත්..
@ italydila-අපෝයි මොන පිස්සුද ඩිලාන් අයියේ.. ඇත්ත කතා නේමේ මේවා..හහ්..
මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
ReplyDeleteමමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි
නගේ ඉතාලි රටේ ඉදලා සිංහල බ්ලොග් ලියන කාන්තා පාර්ශවය නියෝජනය කරන ඔයාගේ ලිවීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක තියනවා...හැබෑවටම ඔයා විතරද කොහෙද මේ ඉසවුවේ ඉදලා කාන්තා පාර්ශවය නියෝජනය කරන්නේ...මගේ දැනීමේ හැටියට,,මොකද මම බ්ලොග් ලිවිල්ල ටික කාලයක් නතර කරලා තිබුනට කියවිල්ල නතර කරලා තිබුනේ නෑ නොවෑ ....
ReplyDeleteමම අකමැතිම දෙයක් තමා වැස්ස..
ReplyDeletehttp://slbike.blogspot.com
අහා මං දන්නේ නැද්ද ඔයාගේ හැටි... මං හිතුවේ මිථුන ලග්න හිමියන්ට විතරයි පටන් ගත්ත එව්වා කොහෙන් ඉවරයක් කරනවද කියල තීරනයක් නැත්තේ කියලා... හෙ හේ... ( අත්දැකීමෙන් කියන්නේ..)
ReplyDelete